Hot Posts

6/recent/ticker-posts

මහින්දගේ වාර්තාව බිඳ දමමින් අගමැති හරිනි වාර්තාගත මනාප සංඛ්‍යාවක් වාර්තා කරයි


2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වී තිබෙනවා. ඒ අනුව මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා. මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ වන අතර ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් ලබා ගත්තා.

Vedio  



Post a Comment

0 Comments