සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මියගොස් සිසුන් 35 ක් තුවාල ලබයි
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් සිදුවියන් 2 ක් මියගොස් ඇති අතර තවත් සිසුන් 35 ක පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
වීඩියෝ දර්ශන

0 Comments