නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීමට අපොහොසත් වුවහොත් දඩයකට යටත් වේ.
1) ප්‍රමාද වූ පළමු මාසය සඳහා රුපියල් 50,000 ක දඩ මුදලක් සහ ප්‍රමාදවන සෑම ඊළඟ මාසයකටම හෝ එහි කොටසකට අමතර රුපියල් 10,000 ක මුදලක්
හෝ
2) ගෙවීමට ඇති බදු මුදලින් 5%ක් සමග වාර්තාව ගොනු කරන තෙක් එක් මාසයක් හෝ ඉන් කොටසක් සදහා ගෙවීමට ඇති බදු මුදලින් 1%ක්
යන දෙකෙන් වැඩි මුදලට සමාන දඩයක් පැනවිය හැක. උපරිමය රු 1,000,000 කි.
👉 එබැවින් නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීම මගින් අනවශ්‍ය ලෙස දඩ මුදල් ගෙවීමෙන් වැලකිය හැකිය .
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.
.jpg)

0 Comments