Hot Posts

6/recent/ticker-posts

මහජන බැංකු සේවක සමූපකාර සමිතියේ ඇගැයීම් ප්‍රණාම උළෙලක්


මහජන බැංකු සේවක සමූපකාර සමිතියේ 2021 සහ 2022 වසරවල සාමාජික දූ දරු ඇගැයීම් ප්‍රණාම උළෙලක් හෙට (22) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය. සාමාජික දූ දරුවන් 100කට අධික ප්‍රමාණයක් මෙහිදී ඇගැයීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති අතර ප්‍රවීණ රංගවේදී රොඩ්නි වර්ණකූල මහතාගේ විශේෂ වැඩසටහනක්ද පැමිණෙන දූ දරුවන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Post a Comment

0 Comments