Hot Posts

6/recent/ticker-posts

දීපාවලී උත්සවය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබෙනවා.


ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන් ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙනවා.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකය උදාවීමත් සංකේතවත් කෙරෙනවා.

Post a Comment

0 Comments