Hot Posts

6/recent/ticker-posts

ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබෙනවා.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.




Post a Comment

0 Comments