Hot Posts

6/recent/ticker-posts

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.


ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 95 - රු. 06 කින් (නව මිල රු.371)

* සුපර් ඩීසල් - රු. 06 කින් ( මිල රු.313)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 - (මිල රු.311)




Post a Comment

0 Comments