Hot Posts

6/recent/ticker-posts

පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක්

පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.




ඔහු මේ බව පැවසුවේ අද (02) පස්වරුවේ මහනුවර පැවැති ජන රැලියකට එක් වෙමිනි.

Post a Comment

0 Comments