Hot Posts

6/recent/ticker-posts

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් මහජන පෙත්සමක්

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබෙනවා.


ඒ අනුව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිලගේ මූලිකත්වයෙන් අදාළ මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කර ඇත.



Post a Comment

0 Comments