රාජගිරිය ඔබේසේකර පුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගරාජයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොමු කර ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වීඩියෝ දර්ශන

Welcome to Lanka Citizen News, your go-to source for the latest updates and insights from Sri Lanka. Covering politics, economy, culture, and social issues, we deliver timely news and in-depth analysis to empower citizens with information. Our goal is to foster informed discussions and community engagement. Whether you’re a local resident or interested in Sri Lanka’s vibrant landscape, Lanka Citizen News keeps you connected and informed. Join us as we explore the heart of Sri Lanka!
0 Comments